ප්‍රදේශවල අධිපතීහු ද දිශාධිපතීහු ද ආණ්ඩුකාරයෝ ද රාජ සේවකයෝ ද යන මේ සියලු දෙනා මොර්දෙකායිට බියෙන්, ජුදෙව්වරුන්ට උපකාර කළෝ ය.