ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 9:28 - Sinhala New Revised Version 2018

මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට සියලු පවුල්වල ද සියලු ප්‍රදේශවල ද සියලු නුවරවල ද සිහිපත් කරනු ලැබ උත්සවාකාරයෙන් පැවැත්වෙන මේ පූරීම් දවස් ජුදෙව්වරුන් අතර කිසි කලෙක අතුරුදහන් නොවන්නේ ය. ඒ දිනවල ස්මරණය ඔවුන්ගේ ජාතිය අතර විනාශ නොවී පවතින්නේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 9:28
0 හුවමාරු යොමු