මාගේ ජාතියට සිදු වන්නට යන විපත දැක මා සැනසී සිටින්නේ කෙසේ ද? මාගේ ජාතියේ සම්පූර්ණ විනාශය දැක දැක මා ඉවසා සිටින්නේ කෙසේ දැ”යි ඇසුවා ය.