ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 8:10 - Sinhala New Revised Version 2018

අහෂ්වේරොෂ් රජුගේ නාමයෙන් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කරන ලද මේ ලියුම්, රජුගේ අශ්ව ගොවිපළින් ගත් අශ්වයින් පිට නැඟී ගිය පණිවුඩකාරයන් විසින් ගෙන යන ලද්දේ ය. “මේ ලියුම මඟින් රජ සියලු ම නගරවල සිටි ජුදෙව්වරුන්ට තමන්ගේ ප්‍රාණය සුරක්ෂිත කරගනු සඳහා රැස්වීමේ අයිතිය ද, සෙනඟ අතුරෙන් හෝ ප්‍රදේශවලින් හෝ සන්නද්ධ ව එන කණ්ඩායම් සමඟ බාලයන් හා ස්ත්‍රීන් ඇතුළු ව සියල්ලන් විනාශ කිරීමටත්, මරන්නටත්, නාස්ති කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්නටත් ජුදෙව්වරුන්ට අවසරය දානය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 8:10
0 හුවමාරු යොමු