ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 7:4 - Sinhala New Revised Version 2018

මාගේ ජාතියේ ප්‍රාණය ද දෙනු ලැබේ වා! මෙය මාගේ ආශාව යි. මන්ද, මාගේ ජාතියත්, මාත් සම්පූර්ණ විනාශයට ද ඝාතනයට ද නාස්තියට ද නියම ව සිටින හෙයිනි. දාසයන් හා දාසියන් වීමට පමණක් අප නියම වී සිටියා නම්, මම නිශ්ශබ්ද වී සිටින්නෙමි. එහෙත් දැන් තිබෙන තත්ත්වය අනුව රජුට සිදු වන්න යන පාඩුව පිරිමසන්නට පීඩකයාට නොහැකි වන්නේ ය”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 7:4
0 හුවමාරු යොමු