රජ මේ දෙ වන දවසෙහි ද එස්තර්ට නැවත කතා කොට, “එස්තර් බිසොව, ඔබ ඉල්ලන දේ මට කියන්න. ඔබ ඉල්ලූ පමණින් එය ලැබේ. ඔබ ආශා කරන්නේ කුමක් දැ යි මට කියන්න. ඒ ඉල්ලීම මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුව ද එය ඉටු කරනු ලැබේ”යි කීයේ ය.