ඒ රාත්‍රියෙහි දී රජුට නින්ද නොගිය හෙයින් පසුගිය කාලයේ කරුණු සඳහන් ලේඛන පොත ගෙනවුත් තමාට කියවන්නට ඔහු අණ කෙළේ ය.