Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 5:14 - Sinhala New Revised Version 2018

14 එවිට ඔහුගේ භාර්යාව වූ ශෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “පනස් රියනක් උස ඇති පෝරකයක් සාදවා මොර්දෙකායි එහි එල්ලා දමන ලෙස හෙට උදේ රජුගෙන් ඉල්ලන්න. ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් සහභාගි වන්නට ඔබට හැකි වන්නේ ය”යි කීවෝ ය. මේ උපදේශයෙන් සතුටට පත් වූ හාමාන් පෝරකය සූදානම් කිරීමට සැලැසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 5:14
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්