හාමාන් ඒ දවසේ දී සන්තෝෂ වී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේ ය. එහෙත් රජ වාසල ළඟ උන් මොර්දෙකායි තමා ඉදිරියෙහි නැඟිට්ටේ වත්, තමා හුන් තැනින් මඳක් ඉවත් වූයේ වත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් ඇවිළුණේ ය.