Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

එස්තර් (ග්‍රීක් පිටපත) 5:8 - Sinhala New Revised Version 2018

8 මා ඉල්ලන්නේ කුමක් ද? රජතුමාගෙන් මට කරුණාව ලැබී තිබේ නම් එසේ ම මා ඉල්ලන දේ දෙන්නටත්, මාගේ ආශාව ඉටු කරන්නටත්, රජතුමා ප්‍රසන්න වන්නේ නම් මාගේ ඉල්ලීම වනුයේ මා විසින් පිළියෙළ කරන ලද මංගල භෝජනයට හෙට දින දී ඔබ හාමාන් සමඟ පැමිණීම යි. එවිට රජතුමාගේ කීම ලෙස හෙට කරන්නෙමි”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් (ග්‍රීක් පිටපත) 5:8
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්