තවදුරටත් කතා කරමින්, “එස්තර් බිසොව පිළියෙළ කළ මංගල භෝජනයට මා මිස රජු සමඟ වෙන කිසිවෙකු කැඳවනු ලැබුයේ නැත. හෙටත් රජු සමඟ එන්නට ඈ විසින් ආරාධනා කරනු ලැබීමි.