මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 5:11 - Sinhala New Revised Version 201811 තමාගේ දරුවන් රාශිය ගැන ද, තමා අන් සියලු මහා අධිපතීන්ටත්, සේවකයන්ටත් වඩා උසස් කිරීමට රජු කළ සියලු දේ ගැන ද බොහෝ වේලාවක් කතා කෙළේ ය. පරිච්ඡේදය බලන්න |