රජුගේ අණ පිට පණිවුඩකාරයෝ වහාම පිටත් ව ගියෝ ය. මේ නියෝගය පළමුවෙන් ම ප්‍රකාශ කරන ලද්දේ සූසා බලකොටුවෙහි ය. රජු සහ හාමාන් ආහාර පානාදියෙන් අධික ලෙස පිනා ගිය අතර සූසා නුවෙරහි කැළඹීම හා ත්‍රාසය රජකම් කෙළේ ය.