මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 3:14 - Sinhala New Revised Version 201814 ඉහත කී දවසට සූදානම් වී සිටින පිණිස සෑම ප්‍රදේශයක ම නීතියක් වශයෙන් ප්‍රකාශ කරනු ලැබිය යුතු මේ නියෝගය සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රසිද්ධ කරන ලද්දේ ය. පරිච්ඡේදය බලන්න |