ඉන්පසු රජ තමාගේ සියලු අධිපතීන්ට හා සේවකයන්ට එස්තර්ගේ මංගල භෝජනය වූ මහා භෝජන උත්සවයක් පවත්වා සියලු ප්‍රදේශවලට නිවාඩු දිනයක් නියම කර රාජකීය ත්‍යාගවන්තකමින් සරු ලෙස පාරිතෝෂිකයන් බෙදා දුන්නේ ය.