මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 2:17 - Sinhala New Revised Version 201817 රජ ද සියලු ස්ත්‍රීන්ට වඩා එස්තර්ට ප්‍රිය කෙළේ ය. ඈ ඔහු ඉදිරියෙහි අන් සියලු තරුණියන්ට වඩා ප්‍රශංසා ද ලබා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිස පිට රාජ ඔටුන්න තබා වස්තී වෙනුවට ඇය බිසෝ තනතුරට තෝරාගත්තේ ය. පරිච්ඡේදය බලන්න |