ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 2:15 - Sinhala New Revised Version 2018

එහෙත්, මොර්දෙකායි විසින් දුවක වශයෙන් ඇති කරගන්නා ලද්දා වූ ද තම බාප්පා වූ අබිහයිල්ගේ දුව වූ ද එස්තර්ට රජු වෙත යාමට වාරය පැමිණි විට රජුගේ නපුංසකයා වූ ද ස්ත්‍රීන්ගේ රැකවලා වූ ද හෙගයි නියම කළ දේ හැර අන් කිසිවක් ඈ නොඉල්ලුවා ය. එහෙත්, එස්තර් ඈ දුටු සියලු දෙනාගේ විස්මය දිනා ගත්තා ය.

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 2:15
0 හුවමාරු යොමු