මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 2:14 - Sinhala New Revised Version 201814 ඈ එහි ගියේ සවස ය. පසු දින ස්ත්‍රීන්ගේ දෙ වන ගෙට, රජුගේ නපුංසකයා වූ උපභාර්යාවන්ගේ රැකවලා වූ ෂයෂ්ගාස්ගේ රැකවරණයට, හැරී ආවා ය. රජු ඇයට ප්‍රිය ව නම කියා ඇයට අඬ ගැසුවොත් මිස නැත්නම් ඇය රජු ළඟට තවත් පැමිණියේ නැත. පරිච්ඡේදය බලන්න |