මොර්දෙකායි එස්තර්ගේ සැප සනීප හා ඇයට සිදු විය හැකි සියලු දේ ද දැනගනු සඳහා දිනපතා ම අන්තඃපුරයේ මළුව ඉදිරියේ ඇවිද්දේ ය.