මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 2:12 - Sinhala New Revised Version 201812 එක එක තරුණ ස්ත්‍රීන් සඳහා වූ නියෝගයෙන් නියම කරන ලද කාලයට හෙවත් මාස දොළසකට පසු තමාගේ වාරය අනුව අහෂ්වේරොෂ් රජ ඉදිරියෙහි පෙනී සිටීම අවශ්‍ය විය. මේ සූදානම් වීමේ කාලය මෙසේ ගත කළ යුතු විය. සය මසක් තුළ තරුණියෝ සුවඳ ලාටු තෛලය භාවිත කළෝ ය. තවත් සය මසක් තුළ ගුගුල් ද ස්ත්‍රීන් තමන් අලංකාර කරගැනීම සඳහා සාමාන්‍යයෙන් යොදන සුගන්ධ තෛලය ද පාවිච්චි කළෝ ය. පරිච්ඡේදය බලන්න |