එහි මෙසේ ලියැවී ඇත: “ජුදෙව්වරයෙකු වූ මොර්දෙකායි අහෂ්වේරොෂ් රජුට පසු පළමුවැන්නා වූයේ ය. ඔහු ජුදෙව්වරුන් විසින් ගෞරවයෙන් සලකන ලද්දේ තම සහෝදර සමූහයට ප්‍රිය වූ කෙනෙකු ව සිටියේ ය. ඔහු තම සෙනඟගේ යහපත සොයමින් තම ජාතියේ ශුභසිද්ධිය සඳහා සිත යෙදෙව්වේ ය.”