ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 1:19 - Sinhala New Revised Version 2018

“රජු සතුටු නම්, වස්තී බිසොව මින්පසු අහෂ්වේරොෂ් රජු ඉදිරියට නො එන හැටියට රජුගෙන් රාජාඥාවක් පතළ වන්නටත්, එය වෙනස් නොවන පිණිස පර්සියානුවරුන්ගේ හා මේදවරුන්ගේ ව්‍යවස්ථා අතරේ ලියා තබන්නටත් සලසනු ලැබේ වා! ඇගේ බිසෝකම ද ඇයට වඩා සුදුසු තැනැත්තියකට දෙනු ලැබේ වා!

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 1:19
0 හුවමාරු යොමු