මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 1:20 - Sinhala New Revised Version 201820 රජු විසින් පනවනු ලබන මේ නියෝගය මුළු රාජ්‍යයෙහි පතළ කරනු ලැබිය යුතු ය. එවිට සියලු භාර්යාවෝ උස්පහත්කම් නොබලා තම තමාගේ පුරුෂයන්ට ගෞරවය දක්වන්නෝ ය”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |