තවද, අද දින නිම වන්නට පෙර පර්සියාවේ හා මේදියාවේ අධිපතීන්ගේ භාර්යාවන් බිසොවගේ උත්තරය ගැන අසා රජුගේ අධිපතීන්ට එම ආකාරය පෙන්වා කතා කිරීමට බිය නොවනු ඇත. මේ හේතු කොටගෙන නිග්‍රහයත්, උදහසත්, සැම තැන ම පැතිර යන්නේ ය.