මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න එස්තර් (ග්‍රීක් පිටපත) 1:19 - Sinhala New Revised Version 201819 “රජු සතුටු නම්, වස්තී බිසොව මින්පසු අහෂ්වේරොෂ් රජු ඉදිරියට නො එන හැටියට රජුගෙන් රාජාඥාවක් පතළ වන්නටත්, එය වෙනස් නොවන පිණිස පර්සියානුවරුන්ගේ හා මේදවරුන්ගේ ව්‍යවස්ථා අතරේ ලියා තබන්නටත් සලසනු ලැබේ වා! ඇගේ බිසෝකම ද ඇයට වඩා සුදුසු තැනැත්තියකට දෙනු ලැබේ වා! පරිච්ඡේදය බලන්න |