එවිට, රජු සහ අධිපතීන් ඉදිරියෙහි මෙමුකාන් උත්තර දෙමින්, “වස්තී බිසොව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රදේශවල විසිර සිටින සියලු ජනයාටත් වරදක් කළා ය.