සැබැවින් ම ඈ ඉතා රූපසම්පන්න ස්ත්‍රියක් වූවා ය. එහෙත්, වස්තී බිසොව නපුංසකයන් විසින් බාර දෙන ලද රජුගේ ආඥාව අනුව එන්නට අකමැති වූවා ය.