සතුරන් නමැති පිරිවර ඇති ව ඔව්හු පයින් පිටත් වී ගියහ. එහෙත් දැන්, තේජාන්විත ව, උසුලාගෙන යන රජකුමරුන් මෙන් දෙවිඳාණෝ ඔවුන් ඔබ වෙත ගෙනෙන සේක.