මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 5:5 - Sinhala New Revised Version 20185 ජෙරුසලම, නැඟිට උස් තැන්හි සිටගන්න. ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න. සුවිශුද්ධ තැනැන් වහන්සේගේ අණට එකඟ ව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න. දෙවිඳාණෝ ඔවුන් සිහිපත් කළ සේක කියා ඔව්හු ජය ගොස නඟති. පරිච්ඡේදය බලන්න |