ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




බාරුක් 3:7 - Sinhala New Revised Version 2018

මන්ද, ඔබ අපේ සිත් තුළට ඔබ කෙරෙහි ගෞරවය ඇතුල් කොට ඔබේ නාමය කියා යාච්ඤා කිරීමට අප ධෛර්යවත් කළ සේක. ඔබට විරුද්ධ ව පව් කළ අපේ මුතුන්මිත්තන්ගේ පාප ආශාවන් අපේ සිත්වලින් දුරු කොට තිබෙන බැවින්, අප විප්‍රවාස ගත වී සිටින මේ රටේ ඔබට ප්‍රශංසා කිරීමට ඉතා ආශා වෙමු.

පරිච්ඡේදය බලන්න



බාරුක් 3:7
0 හුවමාරු යොමු