මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 3:8 - Sinhala New Revised Version 20188 අපේ දෙවි ස්වාමීන් වහන්සේ අත්හළ අපේ මුතුන්මිත්තන්ගේ සියලු වැරදි ක්‍රියාවලට දඬුවම් වශයෙන් අතිශයින් පිළිකුල් කටයුතු වූ ද සාප ලද්දා වූ ද හෙළා දකිනු ලැබුවා වු ද ජනතාවක් වශයෙන් ඔබ විසින් විසුරුවාදමනු ලැබ තවමත් විප්‍රවාස වී සිටින අප වෙත අද දින ඔබේ බැල්ම හෙළුව මැනව.” පරිච්ඡේදය බලන්න |