ඇත්තෙන් ම ඒවා දවාලේ උෂ්ණත්වයටත්, රාත්‍රියේ ශීතලයටත් අසු වන පිණිස උඩට වීසි කර දමන ලදී. සෙනඟ ද භයානක කටුක වේදනාවෙන් පෙළී සාගතයෙන් හා කඩුවෙන් ද, වසංගතයෙන් ද මිය ගියහ.