මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 2:24 - Sinhala New Revised Version 201824 එහෙත් අපි ඔබේ හඬට සවන් නුදුන්නෙමු. බබිලෝනියාවේ රජුට යටත් නුවූයෙමු. එබැවින් ඔබ වහන්සේගේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ දේ, එනම්, ‘අපේ රජුන්ගේ ද මුතුන්මිත්තන්ගේ ද ඇටකටු සොහොන් බිම්වලින් ඇද දමනු ලැබේ’ යන්න ඔබ ක්‍රියාත්මක කළ සේක. පරිච්ඡේදය බලන්න |