“මම ජුදා නුවරවල හා ජෙරුසලමෙහි වීථිවල මනාලයාගේ සහ මනාලියගේ කටහඬ ද ප්‍රීතිඝෝෂාව හා විනෝදය ද නිහඬ කරන්නෙමි. මුළු රට ම කිසි වැසියෙකු නැති කාන්තාරයකට හරවන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවෝ ය.