උන් වහන්සේ ජෙරුසලමට කළ දේ මේ මහා අහස් තලය යට කිසි දිනක සිදු නො වී ය. මේ සියල්ල සිදුවූයේ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියන ලද දේ වලට එකඟ ව ය.