මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 2:1 - Sinhala New Revised Version 20181 “එබැවින් අප ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කළ වීර නායකයන් ගැන ද අපේ රජවරුන් සහ නායකයන් ගැන ද ඉශ්රායෙල්හි සහ ජුදාහි සෙනඟ ගැන ද ස්වාමීන් වහන්සේ දුන් විනිශ්චය උන් වහන්සේ ක්‍රියාත්මක කළ සේක. පරිච්ඡේදය බලන්න |