ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




බාරුක් 1:22 - Sinhala New Revised Version 2018

එහෙත්, අපි සියල්ලෝ ම අපේ නපුරු සිත්වල හටගත් චේතනා ක්‍රියාත්මක කරමින් බොරු දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරමින් අපේ දෙවි ස්වාමීන් වහන්සේට අප්‍රසන්න වන දේ කෙළෙමු.

පරිච්ඡේදය බලන්න



බාරුක් 1:22
0 හුවමාරු යොමු