එබැවින් අප අත්දකින දුර්භාග්‍යය ඇති වී ඇත්තේ කිරෙන් සහ මීපැණියෙන් ඉතිරී යන දේශයක් දෙනු පිණිස සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ දී, උන් වහන්සේගේ සේවක මෝසෙස් ලවා උන් වහන්සේ දුන් දණ්ඩනයේ සාපය අප පිටට පැමිණ ඇති බැවිනි.