මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 1:19 - Sinhala New Revised Version 201819 සමිඳාණන් වහන්සේ අපේ මුතුන්මිත්තන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ පටන් අද දක්වා අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේට අකීකරු වූයෙමු. උන් වහන්සේගේ හඬට සවන් දීම ප්‍රතික්ෂේප කොට අපි උන් වහන්සේට පක්ෂපාත නොවී සිටියෙමු. පරිච්ඡේදය බලන්න |