අප දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව පව් කර තිබෙන නිසා සමිඳාණන් වහන්සේගේ කෝපය සහ උදහස තවමත් අපගෙන් අහක් නොවී තිබෙන බැවිනුත්, අප උදෙසා උන් වහන්සේට යාච්ඤා කරන්න.