මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 1:12 - Sinhala New Revised Version 201812 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ගේ සහ ඔහුගේ පුත් බෙල්ෂෙසර්ගේත් රැකවරණය යටතේ අපට ජීවිතය ගෙන යෑමට හැකි වන පරිදි සමිඳාණන් වහන්සේ අපට ශක්තියත් පැහැදීමත් දෙන ලෙසටත්, දිගු කාලයක් සේවය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රසාදයට අප ලක් වන ලෙසටත් යාච්ඤා කරන්න. පරිච්ඡේදය බලන්න |