බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ගේ සහ ඔහුගේ පුත් බෙල්ෂෙසර්ගේත් රැකවරණය යටතේ අපට ජීවිතය ගෙන යෑමට හැකි වන පරිදි සමිඳාණන් වහන්සේ අපට ශක්තියත් පැහැදීමත් දෙන ලෙසටත්, දිගු කාලයක් සේවය කිරීමෙන් ඔවුන්ගේ ප්‍රසාදයට අප ලක් වන ලෙසටත් යාච්ඤා කරන්න.