මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න බාරුක් 1:11 - Sinhala New Revised Version 201811 බබිලෝනියාවේ රජ වූ නෙබුකද්නෙශර්ට ද ඔහුගේ පුත් බෙල්ෂෙසර්ට ද දිගායු ලැබෙන ලෙසත්, ඔවුන්ගේ මිහි පිට ජීවිත කාලය ඉර හඳ මෙන් චිරාත් කාලයක් වැජඹෙන ලෙසත් යාච්ඤා කරන්න. පරිච්ඡේදය බලන්න |