තවද, ඔවුන් විසින් මෙසේ ලියා තිබිණි. මෙය සමඟ දවන යාග පූජාවලට ද පාප පූජාවලට ද සුවඳ දුම්වලට ද ගෙවිය යුතු මුදල අපි එවන්නෙමු. ආහාර සූදානම් කොට ඒවා අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ඔප්පු කරන්න.