එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නොගොස් ඉතිරි ව සිටියේ නැත.
2 සාමුවෙල් 17:21 - Sinhala New Revised Version 2018 ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, “ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ. Sinhala New Revised Version ඔවුන් ගිය පසු, ජොනතන් හා අහීමයාශ් ළිඳෙන් ගොඩට විත්, දාවිත් රජු වෙත ගොස්, එපවත් දන්වමින්, “ඔබට විරුද්ධ ව අහිතොපෙල් මෙසේ අවවාද කළ නිසා පිටත් වී ඉක්මනින් ඇළෙන් එගොඩ වුව මැනවැ”යි ඔහුට කී හ. Sinhala Revised Old Version තවද ඔවුන් ගිය පසු, ඔව්හු ළිඳෙන් ගොඩනැගී ගොස් දාවිත් රජුට දන්වමින්: ඔබට විරුද්ධව අහිතොපෙල් මෙසේ මන්ත්‍රණයකළ නිසා පිටත්වී ඉක්මනින් ඇළෙන් එගොඩවුවමැනවැයි දාවිත් රජුට කීවෝය. |
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නොගොස් ඉතිරි ව සිටියේ නැත.