මෙසේ අම්නොන් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නොන් බලන්නට ආ කල, “මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය.
2 සාමුවෙල් 13:7 - Sinhala New Revised Version 2018 එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නොන්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. Sinhala New Revised Version එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නොන්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. Sinhala Revised Old Version එවිට දාවිත්: නුඹේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය. |
මෙසේ අම්නොන් ලෙඩින් සිටින්නා සේ වැතිර සිටියේ ය. රජු අම්නොන් බලන්නට ආ කල, “මාගේ සහෝදරී වන තාමාර්ගේ අතින් ම මට කන්නට පුළුවන් වන පිණිස ඈ අවුත් මා ඇස් ඉදිරියේ ම රොටි දෙකක් සාදන්නට ඈට අවසර දුන මැනවැ”යි කී ය.
එවිට තාමාර් තමාගේ සහෝදර අම්නොන්ගේ ගෙට ගියා ය. ඔහු නිදා සිටියේ ය. ඈ පිටි රැගෙන අනා, ඔහුගේ ඇස් ඉදිරියෙහි දී රොටි සාදා, පුළුස්සා,
දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.