2 සාමුවෙල් 13:7 - Sinhala New Revised Version7 එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නොන්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 එවිට දාවිත් පණිවුඩයක් යවමින්, “ඔබේ සහෝදර අම්නොන්ගේ නිවෙසට ගොස්, ඔහුට කෑම සාදා දෙන්නැ”යි ගෙදර සිටි තාමාර්ට කියා යැවී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 එවිට දාවිත්: නුඹේ සහෝදරවූ අම්නොන්ගේ ගෙට ගොස් ඔහුට කෑම සාදා දෙන්නැයි ගෙදර උන් තාමර්ට කියා යැවීය. පරිච්ඡේදය බලන්න |