2 සාමුවෙල් 11:23 - Sinhala New Revised Version 2018 පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, “ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු. Sinhala New Revised Version පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, “ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු. Sinhala Revised Old Version පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව. |
එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දෝ ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.