Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 11:23 - Sinhala New Revised Version

23 පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, “ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 පණිවුඩකාරයා දාවිත්ට කතා කොට, “ඒ මිනිසුන් අපට විරුද්ධ ව බලවත් වී අප සමඟ සටන් කරන පිණිස පිටතට ආ විට අපිත් ඔවුන්ට විරුද්ධ ව දොරටුව දක්වා ගියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 පණිවිඩකාරයා දාවිත්ට කථාකොට: ඒ මනුෂ්‍යයන් අපට විරුද්ධව බලවත්වී අපට විරුද්ධව පිටතට ආ විට අපිත් දොරටුව දක්වා ඔවුන්ට විරුද්ධව ගියෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:23
2 හුවමාරු යොමු  

මෙසේ පණිවුඩකාරයා ගොස්, ජෝවාබ් තමා අත කියා යැවූ සියල්ල දාවිත්ට දැන්වී ය.


එවිට දුනුවායෝ පවුරේ සිට ඔබේ සේවකයන්ට විද්දෝ ය. රජ්ජුරුවන්ගේ සේවකයන් සමහරෙක් මළහ. ඔබේ සේවක හිත්තීය ජාතික උරියාත් මළේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්