ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:30 - Sinhala New Revised Version 2018

තමාගේ මුළු ජීවිත කාලය තුළ ම සිය දේශවාසීන්ට කැප වී සිටියා වූ ද තම ජාතිය කෙරෙහි තරුණවියේ පටන් ම ඉමහත් ප්‍රේමයකින් යුක්ත ව සිටියා වූ ද ජූදස් නමැති ඒ මනුෂ්‍යයා නිකනෝර්ගේ හිස ද උරහිස සමඟ අත ද කපාගෙන ජෙරුසලමට ගෙන යාමට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:30
0 හුවමාරු යොමු